29 January 2026

logo

ඩකා ගුවන්තොට තාවකාලිකව වැසෙයි



බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැය හයකට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා හි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් බංගලාදේශය වෙත පැමිණෙන ඇතැම් ගුවන්යානා ඉන්දියාව වෙත හරවා යවා තිබෙනවා.

(colombotimes.lk)