11 August 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන



ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට ආරක්ෂක අංශය මේ බව දැනුම් දී ඇත්තේ මීට සති කිහිපයකට පෙරදී බවයි වාර්තා වන්නේ.

එම තර්ජන සැලකිල්ලට ගනිමින් ට්‍රම්ප්ගේ ආරක්ෂාව දැඩි කිරීමට ද ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)