11 August 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබයි



ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කතාවක් සිදු කරමින් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.

ඒ අනුව වෙඩි තැබීම සිදු කළ සැකකරු ආරක්ෂක අංශය විසින් තිබූ වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් තිබෙනවා.

එම ප්‍රහාරයෙන් ඩොනල් ට්‍රම්ප්ගේ කන ප්‍රදේශයේ තුවාල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)