17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් දිස්ත්‍රික්ක වෙත යොමු කරයි



සැප්තැම්බර් 21වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

කොළඹ පැවති රැස්වීමෙන් අනතුරුව ඔවුන් දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

(colombotimes.lk)