22 July 2025

logo

හලාවත පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරනවා - ජනපති



'පුළුවන් ශ්‍රී ලංකා' පස් වසරක ජාතික වැඩසටහනට රටේ සෑම පළාතකම ජනතාවගේ සහය හිමිව තිබෙන බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවයි.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ හලාවත පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

හලාවත ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)