10 January 2026

logo

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් තවත් ඉහළට



පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (29) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 135ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 29 දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)