10 January 2026

logo

පුංචි ඡන්දය නිරීක්ෂණයට සංවිධාන රැසක්



ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ සංවිධාන රැසක් එක්වී සිටිනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ නිරීක්ෂකයන් 48 දෙනෙක් අද (26) පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා යොදවා ඇති බවයි.

(colombotimes.lk)