10 January 2026

logo

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදල නුදුරේදීම



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන්ට වියදම් කළ හැකි අවසර ලත් මුදල පිළිබඳ ගැසට් නිවේදනය නුදුරේදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (14) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව සඳහන් කළා.

(colombotimes.lk)