29 January 2026

logo

බංගලාදේශයේ ගංවතුර ජිවිත 20ක් බිලි ගනියි



බංගලාදේශයට බලපා ඇති ගංවතුර සහ ආපදාවලින් මේ වන විට පුද්ගලයින් 20ක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට මාර්ග අවහිර වීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති බවයි.

මිලියන 05කට වඩා අධික පිරිසක් මේ හේතුවෙන් පිඩා විදින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)