21 May 2026

logo

ෆොන්සේකා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් අද (09) ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමු කරමින්.

(colombotimes.lk)