17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරීක්ෂණයට අවසර



එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයන්ට අවසර ලබා දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මේ බව සඳහන් කළා.

මේ අතර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)