19 April 2025

INTERNATIONAL
POLITICAL


හොන්ඩුරාස් හිටපු ජනපතිට වසර 45ක සිර දඬුවම්



හොන්ඩුරාස් හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් හට වසර 45ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට සහය දැක්වීමේ චෝදනාවකට අදාළවයි.

කොකේන් ටොන් 4000කට අධික තොගයක් ඇමරිකාවට ගෙන ඒම සඳහා හොන්ඩුරාස් හිටපු ජනාධිපතිවරයා විසින් සහය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)