11 August 2025

logo

Bin Ladenගේ සිව්වෙනි පුත්‍රයාට ප්‍රංශය තහනම් කරයි



අල්-කයිඩා නායක Osama bin Ladenගේ සිව්වෙනි පුත්‍රයා වන Omar bin Ladenට ප්‍රංශයට පැමිණීම තහනම් කර තිබෙනවා.

ඒ ප්‍රංශයේ නව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රෑනෝ ලාඩ්න් විසින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ Omar bin Laden ඔහුගේ පියාගේ මරණ සංවත්සරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත පළකල ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන ආකාරයේ පළ කිරීම් මෙම නීතිය ගෙන ඒමට හේතු වූ බවයි.

භූමි දර්ශන සිතුවම් ශිල්පියෙක් වන ඔමාර් බ්‍රිතාන්‍ය පුරවැසි මොහොමඩ් අල්-සබා සමඟ විවාහ වී සිටින අතර බ්‍රිතාන්‍ය පුරවැසිභාවයද ඔහුට ලැබී තිබෙනවා.

(colombotimes.lk)