10 January 2026

logo

අමාත්‍යවරුන් යටතේ ඇති දෙපාර්තමේන්තුවල වැඩ කරන විදිහ ගැන ගැසට් පත්‍රයක්



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් පිළිබඳවයි.
 
 
colombotimes.lk