17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්‍යාව ඉහළට



මෙවර මහ මැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් සියල්ල මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයන් 712,319 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා.

(colombotimes.lk)