10 January 2026

logo

සජබය ජනපතිවරණයේදී පැරදුණ හේතුව හර්ෂ කියයි



සමගි ජන බලවේගය ගත් ඇතැම් වැරදි තීන්දු තීරණ මෙවර ජනාධිපතිවරණය පරාජය වීමට හේතු වූ බව එහි භාණ්ඩාගාරික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට වඩා ඉදිරියෙන් තිබූ බවයි.

 

(colombotimes.lk)