29 January 2026

logo

හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් - ඊශ්‍රායල අගමැති



බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා ඊයේ (28) මිය ගියා.

මේ අතර හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය බොහෝ දෙනෙකුට යුක්තිය ඉටු කරනු ඇති බවයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරන්නේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

 
colombotimes.lk