22 November 2024


හිරුණිකා පක්ෂයේ වගකීම්වලින් ඉවත් වෙයි



සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (13) ප්‍රකාශ කළා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

(colombotimes.lk)