11 August 2025

logo

යාගි සුළි කුණාටුව වියට්නාමයට - 50,000ක් ආරක්‍ෂිත ස්ථානවලට



චීනයේ හිනාත් ප්‍රදේශයට කඩා වැදුණු යාගි සුළි කුණාටුව වියට්නාමයට කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වියට්නාමයේ වෙරළබඩ ප්‍රදේශවල 50,000කට ආසන්න පුද්ගලයන් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බවයි.

මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 234ක වේගයකින් හඹා ගොස් තිබෙනවා.

ඒ අනුව එරට ගුවන් ගමන්වලටද බාධා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)