29 January 2026

logo

ICC නව සභාපති පුටුවට Jay Shah පත්වෙයි



ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් Jay Shah ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා.

ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධූරයේ කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා වන බවයි.

(colombotimes.lk)