10 January 2026

logo

IMF කොන්දේසි රටට අහිතකර නැහැ - අනුර



IMF කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ IMF අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත්වීමට තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවයි.

කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  


(colombotimes.lk)