10 January 2026

logo

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය කාටද?



එළඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)