11 January 2026

logo

මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය හරහා සිදු වන නීති විරෝධී ප්‍රචාරයන් ඉහළට



ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන නීතී විරෝධී ප්‍රචාරයන් ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 812ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 240කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළා.

(colombotimes.lk)