10 January 2026

logo

මහ මැතිවරණයට ඇප තැබූ ස්වාධීන කණ්ඩායම් ගණන ඉහළට



මහ මැතිවරණය සඳහා මේ වන විට ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ අද (09) දිනයේදී පමණක් ස්වාධීන කණ්ඩායම් 47ක් ඇප තැන්පත් කළ බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)