29 January 2026

logo

ඉන්දීය අගමැති අද බෲනෙයි රාජ්‍යයට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී බෲනෙයි රාජ්‍ය වෙත දෙදින නිල සංචාරයක් සඳහා අද (03) පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෲනෙයි රාජ්‍යයෙන් ලැබුණු විශේෂ ආරාධනයකට අනුව ඔහු මෙම නිල සංචාරයේ නිරත වන බවයි.

එමෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර 40ක් සැපිරීමට සමගාමීව මෙම සංචාරය සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)