29 January 2026

logo

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසෙයි



ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසී ගොස් තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (31) දිනයට යෙදී තිබූ දීපාවලී උත්සවයෙන් පසුව දිල්ලි නගරයේ වායු ගෝලීය ගුණත්වය තවදුරටත් පහත වැටී ඇති බවයි.

දීපාවලි උත්සවයේ ගිනිකෙළි භාවිතය මෙයට හේතු වී තිබෙනවා.

අද උදෑසන නවදිල්ලි නගරයේ වායු ගුණත්ව දර්ශකය 359ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)