29 January 2026

logo

ඉරාන නායකයා ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීමට පොරොන්දු වෙයි



ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රතිඥා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනිද්දා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර මෙම ප්‍රහාරය එල්ල කරන බවයි.

පසුගියදා ඉරානය විසින් මිසයිල ප්‍රහාර රැසක් ඊශ්‍රායලය වෙත එල්ල කළා.

එම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන ලෙස ඊශ්‍රායලය ඉරානයට අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)