29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 60කට දිවි අහිමි වෙයි



ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 60දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 58දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

(colombotimes.lk)