Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඊශ්‍රායලය තුළ පැය 48ක හදිසි තත්ත්වයක් නිවේදනය කර ඇති බවයි.(colombotimes.lk)