29 January 2026

logo

ඊශ්‍රායලය තවත් ත්‍රස්ත නායකයෙක්ගේ දිවි තොර කරයි



හමාස් දේශපාලන නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ගාසා තීරයේ මෙහෙයුම් අතරතුර ත්‍රස්තවාදීන් තුන්දෙනෙක් එලෙස ඝාතනය කළ බවයි.

ඉන් එක් සිරුරක් යහියා සින්වාර්ගේ සිරුරට සමාන බවට හඳුනාගත් අතර DNA විශ්ලේෂණය හරහා මළ සිරුර හඳුනා ගැනීමට ඊශ්‍රායලය කටයුතු කළ බව මීට පෙර පළ වූ විදෙස් වාර්තාවල සඳහන්.

(colombotimes.lk)