29 January 2026

logo

ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ දැවැන්ත ත්‍රස්ත මෙහෙයුමක




හමාස් සංවිධානයට නතු වූ ගාසා තීරයේ යුද මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල හමුදාව පලස්තීනයේ පිහිටි බටහිර ඉවුර ආක්‍රමණය කිරීමට පටන් ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මිනිස් හා දේපළ හානි රැසක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම මෙහෙයුම් වහාම නවතන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

(colombotimes.lk)