29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රහාරයකින් වෛද්‍යවරුන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ රෝහල්වලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු ලෙබනනයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එහි සිටි පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙන බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට ගාසා තීරයේ පලස්තීනුවන් 43,341ක් මියගොස් 102,105දෙනෙක් තුවාල ලබා සිටිනවා.

(colombotimes.lk)