10 January 2026

logo

ජනපති සටනට ජනක රත්නායකත් ඇප තියයි



2024 ජනාධිපතිවරණය සඳහා එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක වෙනුවෙන් අද (14) ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් එම ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස ජනක රත්නායක කලක් කටයුතු කළා.

(colombotimes.lk)