10 January 2026

logo

ජගත් ප්‍රියංකරත් රනිල්ගේ සහයට



2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)