11 August 2025

logo

Joe Bidenට කොවිඩ් 19 ආසාදනය වෙයි



ඇමරිකානු ජනාධිපති Joe Biden හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට පැවති රෝග ලක්ෂණ මත සිදු කළ පරික්ෂාවකදී ඒ පිළිබඳව තහවුරු වී ඇති බවයි.

එසේම ඔහුට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් 19 වෛරසය සෑදී තිබෙනවා.

(colombotimes.lk)