11 August 2025

logo

ඇමරිකානු ජනපති Joe Biden ජනපතිවරණයෙන් ඉවත් වෙයි



එළඹෙන ජනාධිපතිවරණයට තමා තරග නොකරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔහු කියා සිටියේ තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බවයි.

ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය උප ජනාධිපති කමලා හැරිස්ට ලබාදීම සුදුසු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)