10 January 2026

logo

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි



කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා.

තලතා අතුකෝරළ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)