15 June 2025


පාර්ලිමේන්තුවට ගිනි තැබීමෙන් පසු කෙන්යාවේ නව බදු සැලැස්ම විසි කරයි



බදු වැඩි කිරීම් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවට ගිනි තබමින් සිදු කළ මාරාන්තික විරෝධතාවලින් අනතුරුවයි.

කෙන්යාවේ වැසියන්ට මෙම පනත අවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇති බව ජාතිය අමතමින් ඔහු කියා සිටියා.

ඇතිවූ විරෝධතාවලින් පුද්ගලයින් 22 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)