ජනප්‍රිය නළුවෙකු හා නිෂ්පාදකයෙකු වන ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය වන ටීෂා කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලැබීම සඳහා ජර්මනිය වෙත ගිය අවස්ථාවේදීයි.
ඇය දිගු කලක පටන් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(colombotimes.lk)