10 January 2026

logo

අර්බුදයේදී පළා ගිය නායකයන් සමාව ගත යුතුයි - රනිල්



ආර්ථික අර්බුදය හමුවේ ජනතාව හැර යමින් පළා ගිය නායකයන් සමාව ගත යුතු බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කෑගල්ලේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළිය අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජනතාව අතහැර ගිය නායකයන්ගෙන් කිසිදු වැඩක් නොමැති බවත් ඒ නායකයන් ජනතාවගෙන් සමාව ගත යුතු බවත්ය.

(colombotimes.lk)