17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන දේශපාලනය වෙනස් කළ යුතුයි - අනුර



මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ සිය ආණ්ඩුවක් යටතේ සියලු දූෂණ, වංචා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ (23) මහරගම ප්‍රදේශයේ පැවති භික්ෂු පෙරමුණේ සමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. 

(colombotimes.lk)