10 January 2026

logo

නාමල්ගේ රැලිවලට මහින්දත් එක් වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන ප්‍රධාන ජන රැලිවලට මහින්ද රාජපක්ෂ සහභාගීවීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන ජන රැලි මාලාව හම්බන්තොටින් ආරම්භ කිරීම නියමිත බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්කයකට එක බැගින් ප්‍රධාන ජන රැලි පැවැත්වෙන අතර ඇතැම් දිස්ත්‍රික්වල ප්‍රධාන දිස්ත්‍රික් ජන රැලි 2ක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

(colombotimes.lk)