10 January 2026

logo

මාලිමා රජය බදු අය කරන්නේ සාධාරණ ලෙසයි - අනුර



ජාතික ජන බලවේගයේ රජයක් විනිවිද භාවයෙන් සාධාරණ ලෙස බදු අය කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ගෙවන බදු සහ එය භාවිතා කරන ආකාරය සෑම බදු ගෙවන්නෙක්ටම කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දීමට කටයුතු කරන බවයි.

සිය ආණ්ඩුව පත්වී වසර දෙකක් හෝ තුනක් ඇතුළත මෙම ක්‍රමය හඳුන්වා දෙන බව ඔහු කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

(colombotimes.lk)