17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද කොමිසමට



සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ ලබන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කරන සාකච්ඡා ස‍ඳහා ඔවුන්ව කැඳවා ඇති බවයි.

(colombotimes.lk)