පවතින ගැටලුකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා කළ යුතු වන්නේ බටහිරකරණය නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සඳහා කළ යුතු වන්නේ නවීකරණය වෙත යොමු වීම බවයි.
අත්තනගල්ල, වල්ගම්මුල්ල ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)