29 January 2026

logo

මන්කිපොක්ස් ජීවිත 548ක් බිලි ගනියි



මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වැළඳීමෙන් කොංගෝ ජනරජයේ මිය ගිය පුද්ගලයන් සංඛාව 548ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් සංඛ්‍යාවද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

(colombotimes.lk)