22 July 2025

logo

දිවයින පුරා මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන රැසක්



මැතිවරණ ආරවුල් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා රටම ආවරණය වන පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම මධ්‍යස්ථානවල දුරකථන අංක සහ ලිපිනයන් ඇතුළත් නිවේදනය පහතින්,