10 January 2026

logo

මාවෙයි සේනාධිරාජා මහතා රෝහල්ගත කරයි



ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඊයේ (19) ඇතුළත් කර තිබෙනවා.

ඒ හදිසියේ වැළදුණු හෘදයාබාධ තත්වයක් හේතුවෙන්.

 
colombotimes.lk