10 January 2026

logo

තනතුරු වෙනුවෙන් රටත් පක්ෂයත් පාවා දෙන්නේ නැහැ - නාමල්



සියලු ආගම්, භාෂා සහ ජනතාව ආරක්ෂා කරන රටක් බිහි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ කෙටිකාලීන වරප්‍රසාද, වරදාන සහ තනතුරු වෙනුවෙන් රටත් පක්ෂයත් පාවා නොදෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)