10 January 2026

logo

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (02) එළි දැක්වීමට නියමිතයි.

අද (02) පෙරවරු 10.00ට කොළඹ රත්නදීප හෝටලයේදී එම කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)